Skip to main content

Posts

Featured

It's not COFFEE , it's HONEY ......

  Should the past be dug up ? For some, the past is a treasure while for some it is an affliction. However we must remember that we all have a common past; being descended from the first human or ape on this earth: a past that connected to our bones, flesh , veins and blood. Our behaviors and attitudes are mostly dangled with that past. All the changes are also depends on that. So, this is search for that past....... Not the color of coffee but the color of honey !!! අතීතය හාරා ඇවිස්සිය යුතුද ?  සමහරෙක්ට අතීතය වස්තුවක් වුවද සමහරෙක්ට එය පීඩාවක් වේ.  කෙසේ නමුත් මතක තබාගත යුත්තේ අප සැමට පොදු වූ අතීතයක් ඇති බවයි. මෙලොව බිහි වූ ප්‍රථම මානවයාගේ නැත්තම් වානරයාගේ සිට පැවත එන්නා වූ අපගේ ඇට මස් නහර ලේ හා බැඳි අතීතයක් ඇත.  එකී අතීතය මත පදනම් ව අපගේ චර්යාවන් සහ බැඳීම් පවතී. සියල්ලකම වෙනස් වීමට බලපාන්නේ ද එයයි.   ඉදින් මේ ඒ අතීතය සොයා යෑමකි.......     කෝපි පාට නෙමෙයි මී පැණි පාට !!!

Latest Posts

if it's destiny, what can we do ?

Perfection and Sekara

War and Peacefuls ?

What is it about , Rukmani ?